රටේ ඩිජිටල් ලිංගික අපරාධ වසංගතය මුලිනුපුටා දැමීමට කැපවන ලෙස දකුණු කොරියානු ජනාධිපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය නිර්මාණ වේගයෙන් පැතිර යන තත්වය බරපතල වීම හමුවේයි.
මෙහි වින්දිතයින් බොහෝ විට බාල වයස්කරුවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.