දකුණු සුඩානයේ තරමක් වෙනස් ආකාරයක ගුවන් අනතුරක් සිදුව තිබෙන බව වාර්තා වෙයි .

Safe Air ගුවන් සමාගමට අයත් බොයිං B 727 ක් සිය ගමන නිමවා එරට ගුවන්තොටුපොලක් වෙත ගොඩබැස්වීමට යාමේ දී එහි ටයරයක් පුපුරා ගොස් නියමුවාගේ පාලනයෙන් ගිලිහුන ගුවන් යානාවක් යාබද ස්ථානයක තිබූ තවත් ගුවන් යානාවක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බව සඳහන්.

එලෙස ගැටී ඇත්තේ පසුගිය පෙබරවාරි මස අනතුරට ලක්ව තිබූ McDonnell Douglas MD-82 යානාව බවත් අනතුරට හේතු වූ බොයිං B 727 යානාව දෙකඩ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *