දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග පාදයේ අබාදයකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු ඉන්දියාවට එරෙහි ඉතිරි එක්දින තරග දෙකෙන් ඉවත් වෙන බවයි ආරංචි මාර්ග පවසන්නේ.

මේවන විට ඊට අදාළ ස්කෑන් පරීක්ෂණ සිදුකර ඇති බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *