දරුනු වූ කාළගුනය

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය දැන් පීඩන අවපාතයක් ලෙස පරිවර්තනය වන ලකුණු බලාගන්න පුළුවන්. අද උදේ සිට මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ මේක සැරිසරමින් සිටිනවා . දිවයිනේ ගොඩබිම පැත්තෙ මේක නිසා වර්ෂාව වැඩිවෙන ලකුණු තියෙනවා. වර්ෂාපතනය වැඩිවෙන්නේ බොහෝ දුරට උතුරු මැද උව , වයබ , මාධ්‍යම පාලාත් වලට . දිවයිනේ බොහෝ පැතිවලට අහස බර වළාකුළු වලින් තාමා පෙනෙන්නේ.ඒවා වල උදේ හෝ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්

What's your reaction?

Related Posts

1 of 355

Leave A Reply

Your email address will not be published. Required fields are marked *