දිනෙන් දින ඉහළ යන පොල් මිල

වෙළඳපොලේ පොල් මිල ඉහල ගොස් ඇති අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවූ අගයකට
අලෙවි වන බවයි.

මේ අතර වෙළෙන්දන් සඳහන් කරන්නේ දිනෙන් දින පොල් මිලෙහි ඉහළ යාමක් පවතින බවත් ඇතැම් ප්‍රදේශවලට අලෙවිසැල් වෙත පොල් ලැබෙන්නේ 160ක තොග මිලකට බවයි.

එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව ඉදිරි දින කිහිපය තුළ පොල් මිලෙහි අඩුවීමක් පෙන්නුම් නොකරන බවද ඔවුන් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *