දියවන්නා ඔයේ නාඳුනන මළසිරුරක්

දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළසිරුරක් සොයාගත් බව පොලිසිය පවසනවා.

දියවන්නාව ජපන් මිත්‍රත්ව මාර්ගයේ ඇති ශරීර සුවතා මංතීරුව අසල මෙම මළ සිරුර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම නාඳුනන මළසිරුර හදුනාහැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

අවුරුදු 60 හෝ 65ක පමණ පුද්ගලයෙකු මෙලෙස මියගොස් තිබෙන අතර මෙම නාඳුනන මළසිරුර හදුනාහැනීම සඳහා තලංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

අද (20) උදෑසන මෙම මළසිරුර දුටු පුද්ගලයෙක් ඒ බව තලංගම පොලීසියට දැනුම්දීමෙන් පසුවයි විමර්ශන ආරම්භ කොට ඇත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *