දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ මාධ්‍ය හමුව

පවතින අයහපත් කාලගුණය නිසා උඩරට සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලවීම පිළිබඳව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා මාධ්‍යයට අදහස් දක්වනු ලැබුවා. එසේම මෙම වර්ෂාපතනය ඉදිරයේදී වර්ධනය උවහොත් පුත්තලම් මාර්ගයේ ද දුම්රිය ධාවනය අඩාලවියහැකි බව පැවසුවා.

What's your reaction?

Related Posts

1 of 203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *