දුම්රිය අදත් ප්‍රමාදයි

අද දින පස්වරුවේ උඩරට දුම්රිය මාර්ගයේ බලනත් ඉහළ කෝට්ටත් අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පැය ගණනකින් ප්‍රමාද වුණා. මෙමගින් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් වුණා.

What's your reaction?

Related Posts

1 of 823

Leave A Reply

Your email address will not be published. Required fields are marked *