දුම්රියේ හැප්පි අලි මැරෙන වට විරෝධය

පරිසර සත්ව හා සිවිල් සංවිධාන එකමුතුව නිහඬ විරෝධතාවය

පසුගියදා මින්නේරිය ප්‍රදේශයේ වන අලි දුම්රිය ගැටීමෙන් සිදු වූ අනතුර දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදින් සිදු වූ බවට පවසමින් සිවිල් සංවිධාන සාමාජිකයන් පිරිසක් කොටුව ටෙක්නිකල් මංසන්ධියේ පිහිටී දුම්රිය මූලස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා

ආචාර්ය අජන්තා පෙරේරා

මීට පෙර වන අලි මේ ආකාරයෙන් අනතුරට පත්වීම පිළිබඳ අපි සාමාන්‍යාධිකාරී වරුන් සමඟ සාකච්ඡා කරා

එහිදී ඔවුන් අපට කිව්වේ දුම්රිය දෙපාර්තමේන්තුවට මේ ගැටළු විසඳන්න මුදල් නැහැ පුලුවන්නම් ඔයාලා පරීක්ෂණ කරලා ක්‍රමවේදයක් සකස් කරන්න කියලා

දැන් සාමාන්‍යාධිකාරීවරයා කියනවා අපි උපරිම උත්සාහ කරා මේ ගැටලුව විසඳන්න කියලා

අපි එදා කිව්වා රේඩාර් පද්ධතියක් සකස් කරලා මේ වන අලි දුම්රියේ ගැටීම පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා
නමුත් එය කලේ නෑ

මිනිස්සුන්ට වඩා අලින්ට මොළය තියෙනවා අලි නියම වෙලාවට පාර මාරු වෙන්න ආවා නමුත් දුම්රිය විනාඩි දහයක් ප්‍රමාද වෙලා ආවේ ඒ නිසයි මේ ඛේදවාචකය සිදු වුණේ

අනිත් කාරණය පැයට සැතපුම් 20ක වේගයෙන් යන්න ඕන තැන පැයට සැතපුම් 80ක වේගයෙන් ගමන් කර තිබෙනවා

අපි කියන්නේ සාමාන්‍යාධිකාරීවරයා සහ මෙම දුම්රිය රිදුරු මෙයට වගකිව යුතුයි ඔවුන් සේවයෙන් ඉවත් කළ යුතුයි

නැවත මෙවැනි ඛේදවාචකයක් සිදුවීමට අපි ඉඩ තියන්නේ නැහැ

අපි තරුණ පිරිත් සමග ඇවිත් මීට පෙර මොවුන් සමඟ සාකච්ඡා කර මේවාට අවශ්‍ය විසඳුම් ඉදිරිපත් කර තිබෙන

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *