දූෂිත රාජ්‍ය නිලධාරීන් මේ ආණ්ඩුවත් නොමඟ යවයිද

ජාතික සහයෝගිතා පෙරමුණ
මාධ්‍ය හමුව

නීතිඥ නදීශාන් සුරංග පෙරේරා

අලුත් ආන්ඩුව ආවා කියලා මේ දුශිත නිලධාරීන් අඩු වෙලා නැ .අපි කියනවා ජානතාවට හොද තිරනය ග්ණ්න් කියො
දේශපාලඥයන් නොමඟ යැවීමට රාජ්‍ය නිලධාරීන්ට පුළුහන්
තවමත් දූෂිත ලේකම්වරු එම තනතුරුවල ඉන්නවා.

නීතිඥ නාමල් රාජපක්ශ

මේ ආණ්ඩුවේ ඇමතිවරු තුන්දෙනයි ඉන්නේ රජයට විශාල ආයතන ගණනක් තියෙනවා. ඒවා පාලනය කරන්න තවමත් අලුත් නිලධාරීන් පත් කරලා නෑ. එම නිසා හිටපු නිලධාරීන් දූෂිත වැඩ කරන්න පුළුවන්.

පසුගිය ජනාධිපතිවරණයට කලින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ්‍රචාරක වැඩපිළිවෙළක් ලෙස මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා කිලෝමීටර ගානකට කාපට් දාන්න සල්ලි පාස් වෙලා තියෙන්නේ
ඒක බිලියන ගණනක්
මන්ත්‍රීවරුන් සනසවන්න තමයි එහෙම කලේ
මේකට අදාළ සල්ලි ගිය එකොළොස්වෙනිදා ලබා දුන්නා ඒ කොන්තරත්කාරයන්ට
මේ ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා දූෂණයට විරුද්ධව වැඩ කරනවා කිව්වා. ඒ නිසයි මේ ආණ්ඩුව රැකගන්න ඕනෑ

රාජ්‍ය ආයතනවල නීති සේවය සඳහා පෞද්ගලික නීතිඥයන් යොදා ගන්න එපා ඒකට ලොකු වියදමක් යනවා ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවක් තියෙනවා
මඟ නැගුමේ බොරු කොන්තරත්කාරයන්ටයි සල්ලි දෙන්න යන්නේ ජනාධිපතිතුමා මේ ගැන සොයලා බලන්න

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *