දෙහි ඉඟුරු අහසේ

වෙළෙඳපොළේ මේ වනවිට දෙහි සහ ඉඟු‍රු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 දක්වාත්, ඉඟු‍රු කිලෝග්‍රෑමයක් රුපියල් 3,000 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *