දේපල සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට-

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, 2024.11.11 වන දින උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ සහ මොරටුව ප්‍රදේශයේ නිවෙස් බිඳ දේපල සොරකම් 08 ක් සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සොරකම් සම්බන්ධව පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබූ පැමිණිලි බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දීර්ඝව විමර්ශනයට ලක්කළ අතර ඒ අනුව මෙම සැකකරු රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සැකකරුගේ ප්‍රකාශ මත සොරකම් කරන ලද ලැප්ටොප් යන්ත්‍ර 04 ක්, විදුලි ස්ත්‍රික්කයක්, අත් ඔරලෝසුවක්, ඩ්‍රිල් යන්ත්‍රයක්, හැමර් යන්ත්‍රයක්, වාහන බැටරි 02 ක්, ගෑස් සිලින්ඩරයක් හා පාපැදියක් පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 38 ක් වන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී ඇත.

ගල්කිස්ස පොලිසිය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *