දේශපාලනඥයා නීතියට යටත් නැහැ – අනුර

මෙරට දේශපාලනඥයා නීතියට යටත් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

එහිදී ඔහු කියා සිටියේ සිය රජයක් යටතේ නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *