දේශබන්දු තෙන්නකෝන් ඇත්තටම රට හැර ගියා ද?

දේශබන්දු තෙන්නකෝන් රට හැර ගොස් ඇති බවට මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් සංසරණය වෙනවා.

සමාජ මාධ්‍යවල පළ වූ එම පුවත් තුළ අන්තර්ගත වූයේ ඔහු මේ වන විට පිටරටකට පළා ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විශේෂ විමසීමක් සිදු කළා.

එහිදී පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක මිනුර සෙනරත් පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් රට හැර ගිය බවට මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සියලු තොරතුරු අසත්‍ය වන බවයි.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *