දේශබන්දු පොලිස්පති ලෙස පත් කිරීමට අදාළ පෙත්සම් විභාගය පෙබරවාරි 24වනදා

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය පෙබරවාරි මස 24 දිනට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් අද (11) යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ

What's your reaction?

Related Posts

1 of 804

Leave A Reply

Your email address will not be published. Required fields are marked *