දෝනී පියේකු කෙරු මතීශ

ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රිඩක මහේන්ද්‍ර සිං දෝණි ක්‍රිකට් ක්‍රිඩාවේදී පියෙකුගේ චරිතය නිරූපණය කරන බව ශ්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පවසනවා.

ඉන්දිය යු ටියුබ් නාලිකාවක වැඩසටහනට එක්වෙමින් මතීෂ පවසා ඇත්තේ පිටිය තුළදී මහේන්ද්‍ර සිං දෝණි පවසන කුඩා දෙයකින් තමන් තුල විශාල වෙනසක් සහ විශ්වාසයක් ඇති වන බවයි.

2022 වසරේ පැවති ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේදි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට මතීෂ පතිරණය දොරටු විවර කරදීමට මහේන්ද්‍ර සිං දෝනි මුලිකව කටයුතු කර තිබුනා.

මෙවර අයි.පි.එල් තරගාවලියේදි මතීෂ පතිරණ මේ වන විට ඉනිම් 06 කදි කඩුලු‍ 13ක් බිද හෙලීමට සමත්ව සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *