“නව දේශපාලන යුගයක් නිර්මාණය කළ යුතුයි” – අනුර

දූෂිත ප්‍රභූ පවුල් තන්ත්‍රයෙන් පොදු ජනයා අතට බලය මාරු වන නව දේශපාලන යුගයක් නිර්මාණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ තංගල්ල නගරයේ පැවැති සමුළුවකදීයී.

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ සමුළුව තංගල්ල නගරයේදී පැවැත්වුණේ එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *