නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ු මාධ්‍ය හමුව

රුවන් විජේවර්ධන

හැමිල්ටන් බැංකුව නැවත නඩු පවරන්න යනවා

ජනතාව බලාපොරොත්තු වුණු වෙනස තවම නෑ

හොඳ අය පාර්ලිමේන්තුවට යවන්න

රුවන් විජේවර්ධන

රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වී ම ජාතික ජන බලවේගය බලයට පත් කලත් ඔවුන්ගේ තවමත් ජනතාව බලාපොරොත්තු ඉටුවී නෑ
හිටපු ජනාධිපතිවරුන්ගේ රප්‍රසාද පිළිබඳව පමණක් කතා කරනවා

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සාකච්ඡා පවත්වා තිබුණේ
imf ඊළඟ වාරිකයව මේ මාසේ දී ලැබෙන්න තිබුණේ නමුත් ඒක කල් ගිහිල්ලා තියෙන්නේ
ඇමෙන්ටන් බැංකුව අපිට නඩුවක් පවරලා තිබ්බේ අපි ඒක සාකච්ඡා කරලා ඒක ඉවත් කර ගත්තා
නැවතත් එම බැංකුව නඩුව පවරන බව දැන්වා තිබෙනවා
මේ වගේ අනික් අයත් කලොත් ලොකු ප්‍රශ්නයක් ඇතිවේ

ජනාධිපතිවරයා අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරනවා කියන මතය ිසා මෙම ප්‍රශ්න ඇතිවී තිබෙනවා
(හැමිලිටන් බැංකුව ඒවා ඇති ලිපිය කියවයි)

ජනාධිපතිතුමා සහ මම එක්ව එලෝන් මක්ස් සමග සාකච්ඡා කරලා වැඩසටහනක් ලංකාවට ගේන ්‍රියාකලා
නමුත් ඒ වැඩපිළිවෙලවල් ඉදිරියට ගෙන යන බව අප්පේ එන්න නෑ

පාර්ලිමේන්තුවට සුපිරිසුදු කට්ටිය එවන්න පළපුරුදු කට්ටිය එවන්න
දූෂිතයන් නොවන අය ඉන්නවා ඒ අය එවන්න

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *