බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්තය කණ්ඩායම අතර අද පැවැත්වූ 2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 26 තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
ඒ ලකුණු 13කින්.
පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 149ලබා ගත්තා.
පිළිතුර ඉනිම ක්රීඩා කළ නවසීලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 136 ලබා ගත්තා.