නායකයා වැරදි නෑ

නායකයාට පුළුවන් හැටියට කළා
ජනතාව ඡන්දය දුන්නේ නෑ
දමිතා අක්කා එක්ක තරහ නෑ

🏛️සමගි ජන බල වේගය press

👀හේශාන් විතාරන

👉ආරම්භ වන දහවෙනි පාර්ලිමේන්තුව තුළ මේ රටේ සුවහසක් ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ බලාපොරොත්තු ගොන්නට යථාර්ථයක් වෙන්න විපක්ෂය විදිහට අපේ සහය දෙන්නේ කොහොමද කියන්නේ මොකද පාර්ලිමේන්තුව පටන් ගත්තට පස්සේ සමහර විට මේ සහය දුන්නම ගැටලුකාරි තත්වයක් ඇති වෙයි.

👉මුලින්ම අනුර ගේ ප්‍රකාශයක් කිව්වා.. අපිට දෙන්න ආන්ඩුවේ බලය, ප.මේ.බලය.අපි මාස 6කින් ගොඩ දාලා දෙන්නම් කියලා.

👉දැන් 3/2 බලයක් තියෙනවා. ජනාදිපති ඒ කතාව කිව්වේ ජනතාව ගොඩ දාන්න වෙන්න ඇති. අපි හිතනවා 2025දි මැයි මස ගොඩ දාන්න ඔන.

👉ජනාදිපති කාරයබහුල නිසා ඒක මේ වෙලාවේ කරගන්න නොහැකි වෙන්න ඇති. නමුත් අපි කියනවා දැන් ඔබ නිදහස් වෙලා ඉන්නේ ඉන්නේ. නිසා ඒක මේ වෙලාවේ කරගන්න නොහැකි වෙන්න ඇති. නමුත් අපි කියනවා දැන් ඔබ නිදහස් ව ඉන්නේ.. දැන් ඉවත් කරන්න ඒ වරප්‍රසාද.

👉අපි ඉල්ලිමක් කරනවා.. වහාම මේක මෙතනින් නවත්තන් ප.මේ.කැම දෙන එක.. මම පෞද්ගලික යොජනාවක් විදිහට මම ඉදිරිපත් කරනවා. දිවා.උදා.. කැම වේල ඉවත් කරන්න.. කැන්ටිමක් තියෙනවානම් මුදල් ගෙවලා කැම කන්න පුලුවන්.

👉චන්ද දවස් වලට තර්ජනයක් තියෙන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ එයාගේ ක්‍රියාකාරකම් එක්ක ඇතිවන යම්කිසි අභියෝගයක් එක්ක හැබැයි පහුගිය මැතිවරන කාලයේ කිසිදු සිද්ධියක් වුණෙත් නැහැ. ඒ ආරක්ෂාව ලබා දුන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ආරක්ශාව ඔන නැ.

👉කරුනාකරලා ඒ නිවාස ටික කුලියට දෙන්න..මහාපොල අරමුදල වැඩි කරන්න විශ්ව විදායල ශිශයන්ගේ.

👉මූලික වැටුප වෙන්නේ දිය යුතු නම්, ඒ කියන්නේ මන්ත්‍රීවරයෙක් විදියට බැඳීමක් තියාගන්න දිය යුතුනම් දෙන්න . නැතිනම් ඒකත් නැතිකරන්න.

👉දරුවන්ට මාදිවෙල නිවාස ලබා දෙනවානම් හොදයි.

👉රක්ශනාවලිය කොටියේ ඒකත් අහොසි කරන්න.

👉ඒ වගේම තමයි අපි හිතනවා අර රංගන මහත්තයා කිව්ව විදිහට පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න තියෙන අයිතිය නැති කරන්න එපා.

👉සජිත් මහත්තයා ඇතුලු සියල්ලම.. අපි සහාය දෙනවා.. මේන්න 21 වෙනිදාට පෙරම.. පටන් ගන්න.. අපි අබියොගයක් කරනවා, මේකට.ප.මේ.මන්ත්‍රිවරු කොටසක් කැමති නැ.

👀ප.මේ.ම.ප්‍රසාද් සිරිවර්දන

👉චන්දෙන් පස්සෙ කියපුවා ඇයි වෙනස් වෙන්නෙ.. මුදල් ඇමතිකම ජනාදිපතිට ගත්තේ ඇයි

👉එරංග ලා වගේ තරුන මිනිස්සු මේ පක්ශය වෙනුවෙන්.. වැඩ කොටසක් කරා.. නැවත මේ තරුනයන්ව රැවට්ටුවා.

👉වටගල ඉවත් වෙනවා. නානායක්කාර පවුලේ ප්‍රකෝටිපති ඇමතිවරයෙක්ව පක්ෂය ඇතුලේ ඉහළට ගේනවා. එතකොට අපි මේක ඇතුලේ මේ මේ ප්‍රශ්න කිරීමේ පත්කිරීම් වල ප්‍රශ්න කිරීම් කීපයක් අපිට ගන්න තියෙනවා. ඒ වගේම තමයි ජාතික ලැයිස්තුව පිළිබඳව මහා පරිමාණ කතා කියපු අය ඡන්දයෙන් පැරදුණු අපේක්ෂකයෝ දාලා තියෙනවා.

👉ඒ වගේම තමයි මේ ආන්ඩුවේ පත් කිරිම් සමබන්දව ප්‍රශ්න කරන්න තියෙනවා.

👀මුස්ලිම් අපෙක්ශකයා

👉ශ්‍ර්‍රි ලංකාවේ පලමු වතාවට මුස්ලිම් නියොජනයක් නැති..ප.මේ.තුවක්.

👉ඉයේ පැවත්වුනු පත්කිරිම් වල.. මුස්ලිම් නියොජනයක් නැ.

👉ඔක අපේ නායකතුමා කරානම්… මඩ ගහලා ඉවරයි.

ප්‍රශ්න

👉අපේ පක්ශයේ ජාතික ලැයිස්තුව පත් කිරිම් සාකච්චා මර්ගයෙන් සිදුවෙනවා.. කිසිදු ප්‍රශ්නයක් නැ.. අපිට හදිස්සියක් නැ.. අපිට 5ක් තියෙනවා.. පත් කරන්න.

👉අපිට ගිය සැරේ වැරදුනා.. ඒ නිසා මේ පාර ප්‍රතිපත්තිම වශයෙන් තිරනය කරලා තියෙනවා.. පරාජය වුන අයට ලිස්ට් එකෙන් දෙන්නෙ නැ කියලා.

👉පක්ශ නායකයා ප්‍රතික්ශෙප උනේ රනිල් වික්‍රමසිංහට.

👉මේ ඇතිවෙන තත්වය අනුරගේ දක්ශතා නෙමෙයි.. ගොටාබයගේ විනාශයෙන් ඇති වුන ජයක්.

👉මේ රටේ බොහො දේශපාලන පක්ශ ප්‍රතික්ශේප උනා ගොටාබය ගේ සිදුවිමෙන් පසු.

👉සජිත් ප්‍රෙමදාස විතරයි ඉන්න ඒකම නායකයා රටේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා වෙන කෙනෙක් ඉන්දවලා ඔනිනම් ගහන්න..

👉මාක්ස්වාදය අතේ තියාන් ආපු අය… තවමත් ආර්තික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරලා නැ.

👉තොන්ඩමන් ඇමතිතුමාත් ගෙදර යන්න ඔන.. ලබන පාර එතුමාත් ගෙදර යයි.

👉උගතුන් විගතුන් හොයනවානම් මුස්ලිම් ජාතිකයෙක් හිටියේ නැද්ද.. මම ජාති බේද ඇති කරනවා නෙමෙයි.

👉අපේ රට පැරදිලා තියෙන්නෙ… මේ අය පොරොන්දු වුන දෙවල් ඉටු කරන්න ලේසි නැ.. ඉටු කරොත් රට දිනුම්.

👉දමිතාට හොද වඩාත්ම රංගන පැත්තෙන් දිගටම ගියානම් .මට අමනාපයක් නැ.. සමන් දෙවියන් ඉස්සරහා ගිහින්… දොස්දෙවොල් දෙනවා.. විකාරයෙන් කියවන්නේ. රංගනය පැත්තෙන් ඉහලට ගියානම් හොදයි.

👉දිනපතා අපි ඒ තැන මොකක්ද අපිට අඩුපාඩු වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොඳ පසු විපරම් කරන පක්ශයක්.

👉85 වයස තරුනයන් ඉන්නවා නේ. ඒකෙ වැරැද්දක් නැ.

👉ගියපාර හොර රැලක් එක්ක අපිට ආන්ඩුකරන්න බැ. එහෙම කරානම්
. අපිට මේ 40ත් නැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *