නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ මෙන්න

ඉදිරි පැය 24 තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, 1 මට්ටමේ නායයෑම් ලෙස කොළඹ දිස්ත්‍රික්කය නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

තවද කළුතර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් ලෙස නිකුත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *