නාරාහෙන්පිට පොලිස් රෝහලේ නවීකරණය කළ නව වාට්ටුවක් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා..

පොලිස් පරීක්ෂක සංගමයේ පූර්ණ අධීක්ෂණය සහ රුපියල් මිලියන න් ප්‍රතිසංස්කරණය කර තිබෙන්නේ..

උසස් පොලිස් නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්වුණා..

කාන්තා පොලිස් පරීක්ෂක ශ්‍රේණිය සඳහා සියලු පහසුකම් වලින් යුක්තව මෙම වාට්ටුව ප්‍රතිසංස්කරණය කර තිබෙනවා…

විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ පොලිස්පතිවරයා විහිදී අදහස් දැක්වූවා..
…………………………………

පොලිස් නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් අපි වැඩසටහන් රැසක් ආරම්භ කළා..

පසුගිය කාල සීමාව තුළ අපි එහි තිබූ අඩුපාඩු හඳුනාගත්තා..

පොලිස් නිලධාරීන් සේවය කිරීම් අතරතුර ඇතිවන තත්ත්වයන් අපි හඳුනා ගත්තා…

පොලිස් නිලධාරීන්ගෙන් සීයට 45 ක් පමණ බොහෝ නොවන රෝගවලට පත්වී තිබෙනවා..

වසරකට සියදිවින් අසා ගැනීම් 23 ක් පමණ වාර්තා වෙනවා…

පොලිස් ඔබ සාධනය වෙනුවෙන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *