නාලන්දාවට වසර 99යි

නාලන්දා විද්‍යාලයට වසර 99 පිරීම නිමිතිකොට ගෙන නාලන්දා විද්‍යාලයේ ඉතිහාසය සමගින් …විද්‍යාලය නාලන්දා..ග්‍රන්ථය එළි දක්වයි..

විද්‍යාලය නාලන්දා ග්‍රන්ථය එළි දැක්වීම නාලන්ද විද්‍යාලය මළල සේකර ශාලාවේදී පැවතුණා 89 කණ්ඩායම විසින් මෙය ග්‍රන්ථය එළිදැක්වූවා..
නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු හා විචාරකයකු ග්‍රන්ථ කතුවරයකු වූ අජිත් ගලප්පත්ති විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කොට තිබෙනවා.

, කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳව තොරතුරු රැසක් මෙම ග්‍රන්ථය මගින් එළිදක්වනවා.
විද්‍යාලය ආරම්භයේ සිට දුර්ලභ ඡායාරූපද විවිධ ලිපි ලේඛන ද මෙම ග්‍රන්ථය ඇතුළත්

නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්න සේකර මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වුණා..

විශේෂ ආරාධිතයා ලෙස වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූවා..

නාලන්ද විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික මහතාගේ උපදෙස් පරිදි මෙම ග්‍රන්ථ එළි දැක්වීම සංවිධානය කර තිබුණා..

නාලන්ද විද්‍යාලයේ අසූ නමය කණ්ඩායමේ සභාපති රවින්ද්‍ර මාතර ආරච්චි මහතා ඇතුළු 89 කණ්ඩායමේ සාමාජිකයන් විසින් මෙම උත්සවය සංවිධානය කළා..

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *