නීති විරෝදීව මෙරට රැදි ඉන්දියානුවන් දැලේ

අන්තර්ජාලය ඔස්සේ සුදු ජාවාරමෙක් පවත්වාගෙන යමින් සිටි ඉන්දීය ජාතිකයින් 21 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
කිරුළපන ප්‍රදේශයේ නිවසක සිදු කරන ලද වැටලීමකදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ඉන්දීය පුරවැසියන් වයස අවුරුදු 22 සිට 36 දක්වා වයස්වල පසුවෙති.
ඔවුන් කඩි නමින් ඉන්දියාවට පිටුවහල් කිරීමට නියමිතයි

What's your reaction?

Related Posts

1 of 1,162

Leave A Reply

Your email address will not be published. Required fields are marked *