නීති විරෝධී ලෙස චීනයේ සිට ලංකාවට ගෙන්වන ලද නිමි ඇඳුම් බහාලුම් 19ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

වටිනාකම මිලියන 500
රජයට අහිමිවන බදු මුදල මිලියන 250
බහලුන් 19
සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පමණක් දී ඇතිවරප්‍රසාද අවභාවිතා කරමින් සූක්ෂම ලෙස මෙවැනි ජාවාරම් දිගින් දිගටම සිදුකෙරුණා නව රජය යටතේ නීතියේ ඇසට වැලි ගසා සිදු කරන මෙවැනි ජාවාරම් වලට වැට බැඳීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාව ආරම්භ කර තියෙනවා

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *