”නීතිය හැමෝටම සමාන නම් රනිල්ට ජනාධිපති ධුරය දරන්න බැහැ”

නීතිය ඉදිරියේ මෙරට සෑම පුරවැසියෙකුම සමාන නම් රනිල් වික්‍රමසිංහට මෙරට ජනාධිපති ධුරය දැරිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහරගම පැවැති ජාතික හෙද සමුළුව අමතමින්.

ජාතික ජන බලවේගයේ ජාතික හෙද සමුළුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *