නෙදර්ලන්තයට ජය

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත්වන තරගය ලෙස නෙදර්ලන්තය සහ නේපාලය අතර තරගයෙන් කඩුලු 6කින් ජය ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 106ක් ලබා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක දී ලකුණු 109ක් ලබා ගනිමින් තම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

මෙහි දී නෙදර්ලන්ත කණ්ඩායමේ Max O’Dowd නොදැවී ලකුණු 54ක් රැස්කර ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 1,003

Leave A Reply

Your email address will not be published. Required fields are marked *