නෙළුම් කුළුණෙන් පැන දිවි නසා ගනී..

කොළඹ නෙළුම් කුළුණේ ඉහල කොටසේ සිට පහළට පැන වයස අවුරුදු දාසයක පමණ වයසැති ගැහැණු දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා..

මෙම දැරිය තනියම පැමිණ ඇති බවටත් පාට ඇඳුමකින් සැරසී ගමන් මල්ලක්ද සහිතව පැමිණ තිබෙන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා..

වර්ධන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Update:

රද්‍යා ගුණසේකර, (Radhya Gunasekara).වයස අවුරුදු 15, කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) 11 වසරේ ඉගෙනුම ලබයි.

වැඩිදුර විමර්ශන මරදාන පොලිස් ස්ථානය මගින් සිදුකරමින් පවතී

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *