පක්ෂ ක්‍රියාකාරීන් හමුවෙන්න මැද කොළඹට ආ සජිත්

මහ මැතිවරණයේදී තම පක්ෂයට වරමක් ඉල්ලා සිටින්නේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා දේශපාලන බලය ලබා ගැනීමට නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මැදකොළඹ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග අද (29) පැවති හමුවකදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ පසුබෑමකට ලක්වුවද කිසිලෙසකත් වෛරී දේශපාලනයක් ක්‍රියාත්මක නොකරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *