පලවූ මාධ්‍ය වාර්තා බොරු ! ගිරිතලේ තරුණිය තවමත් ජීවතුන් අතර

14 වනදා රාත්‍රියේදී මින්නේරිය යාය 04 ගිරිතලේ ප්‍රදේශයේදී සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ 17 හැවිරිදි තරුණිය මේ වනවිට මියගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර රෝහලේ ආරංචි මාර්ග IROMA පුවත් අංශයට පැවසුවා.

කෙසේ නමුත් ගෙලට වෙඩි වැඳීමෙන් රෝහල්ගත කෙරුණු මෙම තරුණියගේ තත්ත්වය බරපතල බවයි එම ආරංචි මාර්ග අප වෙත පැවසුවේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *