පවතින වර්ෂාපතනය හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතුවලටත් බාධා සිදුව තිබේ.

පවතින වර්ෂාපතනය සමග වැලිගම ප්‍රාදේශීය සභාව සහ එම අවට පහත් බිම් රැසක් වැසි ජලයෙන් යටවෙි මෙ සමඟ පානීය ජලය සහ වැසිකිලි පහසුකම් ඇතුළු ගැටලු රැසක් මතුව තිබේ.
තවද ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු සිදුකරගෙන යාමටත් බාධා පැමිණ තිබූ අතර ප්‍රාදේශීය සභාව මගින් විවිධ රාජකාරි කටයුතු අවශ්‍යතා ඉටුකර ගැනීමට පැමිණි සිටි ජනතාව ද දැඩි අපහසුතාවයට පත්ව තිබිණි

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *