පසුගිය සමයේ තෙල් ගෙන්වලා බිලියන 36ක් වංචා කරලා…ඒ බව මම අද අල්ලස් කොමිසමට තවත් සාක්ෂි ලබා දෙනවා …

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා…

ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවයි..

ඉන්දන මිලදී ගැනීම් වලදී බිලියන 36ක වංචාවක් සිදු වී ඇති බවට මහජන උපයෝගීතා කොපිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් කරනු ලැබූ චෝදනාවකට අනුවයි මෙම විමර්ශන සිදුකිරීමට ඔහුව කැඳවා තිබෙන්නේ…

එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ ජනක රත්නායක මහතා…

මාව අල්ලස් කොමිසමට කැඳවලා තියෙනවා..

තෙල් ආනයනය බෙදාහරිම විකිණීම යන සියලු කාරණාවලින් හිටපු දේශපාලන අධිකාරිය නිලධාරී එකතු වෙලා බිලියන 36 වංචාවක් කරලා තියෙනවා කියලා..

මට දන්වලා තියෙනවා මේ පිළිබඳ සාක්ෂි ලබාදෙන්න කියලා..

හිටපු සභාපතිවරුන්ට චෝදනා කරලා තියෙනවා විගණන වාර්තාවේ..

මේකෙන් වෙලා තියෙන එක පාඩුවක් තමයි වෙනත් රටකින් නමුත් පාවිච්චි කරන්නේ සිංගප්පූරුවේ මිල ගණන්..පාවිච්චි කරනවා..

විමර්ශන මාව මාර්තා විකලන වාර්තා අනුව තමයි මේ විශාල වංචාව ගැන කියන්නේ..

රජයේ බදු වලට අමතරව බී ලියන 150ක් පමණ ලාභ ලබලා තියෙනවා විසි එකේ විසි දෙකේ..

මේ තත්ත්වය උඩ තවත් ඉන්ධන මිල අඩු කරන්න තිබුණා..

හිටපු රජයක් දැන් සිටින රජයත් හරියට ජනතාවට ඉන්ධන ගැන මිල ගණන් ගැන කියන්නේ නෑ..

අනවශ්‍ය විදියට මුදල් ගෙවන නිසා තමයි සියලු සමාගම් බිලියන ගානකට ලාභ ලබන්නේ.

වාහන වලට ගහන තෙල් වලින් තමයි දේශපාලනඥයන්ගේ මේ අසාධාරණ මුදල් අය කරලා තියෙන්නේ.

සූත්‍රයක් අනුගමනය කරලා ජනතාවගේ මුදල් ගසා කනවා..

ඉස්සර තිබ්බේ තෙල් පෝලිම් දැන් තියෙන පොල් පෝලිම් රජයේ අඳුරේ අත පාට ගාන වගේ තමයි පේන්නේ..

ඉදිරියේදී ඇතිවෙන මැතිවරණයේදී විශේෂයෙන්ම ඡන්දේ පාවිච්චි කරන්න ඕනේ කල්පනා කරලා..

මම ඇමෙරිකානු තානාපති කාර්යාලයට ස්තූති කරනවා මේ නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කිරීම ගැන

ලංකාව රජය තියෙනවා දැනගෙන හිටියලු විමර්ශනය කරාලු ජනතාවට කිව්වේ නෑලු

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *