පහළ වායුගෝලයේ කැළඹීම පහව යයි.අදත් මිලිමීටර සිය ඉක්මවූ වැසිවැසි තත්වය දාහත් වැනිදා දක්වා පවතී

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනට බලපා තිබූ පහළ වායුගෝලයේ කැලඹීම ක්‍රම ක්‍රමයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටිනවා

එය පහව ගියද අද දිනයේත් උතුරු වයඹ බස්නාහිර සබරගමු ාල්ල මාතර දිස්ත්‍රික්ක මහනුවර නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලද කඩින් කඩ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
දිවයිනේ සෙසු පළාත්වල ද රාත්‍රී කාලයේ හෝ සංධ්‍ය කාලයේදී කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි නිර්මාණය වනවා
තරමක තද වැසි අපේක්ෂා කරන්නේ බස්නාහිර සබරගමු ගාල්ල මාතර සහ උතුරු පළාතේ මිලිමීටර සීය ඉක්මවන වර්ෂාපතනය ලැබිය හැකි
මීට ප්‍රධාන හේතුව වන්නේ ං ප්‍රවාහය නිරිත දිග ප්‍රදේශයෙන් හෝ බස්නාහිර ප්‍රදේශයෙන් ගමන් කරන අතර ින් ජල වාෂ්ප තිබෙන නිසා වර්ෂාව ඇතිවනවා
මෙම උදේ කාලයේ තිබෙන වර්ෂාව 17
වැනිදා දක්වා පැවැත්වෙනවා

මුහුදේ කාලගුණය ගතහොත් පොතුවිල් සිට මන්නාරම හරහා තිබෙන මුහුදු තීරයද කඩින් කඩ වැසී ඇති වෙනවා
සුළඟේ වේගය පැයට කිලෝමීටර පනහ හැට දක්වා ඉහළ යනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *