පහේ ශිෂ්‍යත්වයේ ගණිතය දන්න ලමයටත් පැහැදිලි මැතිවරණ දිනය ගැන ඒකේ කිසි ගැලලුවක් නෑ

ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය අඩුවීමට දේශපාලන නායකයොත් වගකිවයුතුයි

ඡන්ද දායකයන් උනන්දු නොකළොත් මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% දක්වා අඩු විය හැකි බව හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ නිරීක්ෂණ විව් සංවිධානයේ ඇති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා

වැඩිදුරටත් අදහස් පලකරන මහින්ද දේශප්‍රිය මහතා…

පලාත් පාලන මැතිවරණය කියන්නෙ ගමේ අපේක්ශකයො දිනවන්න ජන්ද දාන්න එනවා

නමුත් ඇල්පිටියේ ජන්දේ ප්‍රකාශකරන පිරිස මෙතරම් අඩුවිම පුදුම සහාගතයි.

මේකට පක්ශ නායකයො උනන්දු උනේ නෑ ජන්ද දයකයන් ජන්ද පොලට ගෙන්න

පලාත් පාලන ජන්දය මොකද්ද කියන එක ජන්ද දායකයො   තෙරුම් අරන්නෑ 

මෙවර මාහා මැතිවරණයේ ජන්ද ප්‍රකාශ කරන ප්‍රතිශතය 65% විතර වෙයි

මේක 80% දක්වා වැඩි කරගන්න පුලුවන් අපේක්ශකයො පක්ශ නායකයො උනන්දු වෙනවානම්.

මේ වගේ ජන්දයක ලොකු වෙනසක් දකින්න ලැබෙන්නෙ නෑ පක්ශ අතර

මේවගේ ජන්දෙක කටොප් පොයින්ට එකක් නෑ
මම විස්වාස කරනවා 1.5 වත් කටොප් පොයින්ට් එකක් ඔනා කියලා.

සමහර පක්ශ අලුතෙන් ආවා වගේ පෙනුනට පරන පක්ශ දෙතුන් වතාවක් ලකුන අලුත්වෙලා තියනවා

පක්ශ සම්මෙලන වලට එනවට ප්‍රවාහාන ගාස්තු ගෙවනවා සංග්‍රාහාකරනවා

නමුත් ජන්දය ලාබාගැනිමේ අරමුනින්  මේවා කරනවනම් වරදක් වෙනවා  ඒ සදහා නිතිමය ප්‍රතිපාදන තියනවා

මැතිවරණ දිනය සම්බන්ද ප්‍රශ්නයේ දි අධිකරන තින්දුවට අගතියක් නොවන පරිදි කියන්නම් දින 35 හරියට තියනවා පහේ ශිෂ්‍යත්වය කරන කෙනෙකුටත් මැතිවරන දිනය ගනන් කරගන්න පුලුවන්…

අපේක්ශකයා තමන්ගේ මැතිවරණය සදහා ගමන් කරන වියදම මැතිවරණ වියදම් යටතට ගැනෙන්නේ නැද්ද

නමුත් ඔහු ඉල්ලන දිස්ත්‍රික්කයෙන් පිට යනවනම් ඒ ගමන් වියදම පක්ශයට එකතුවිය යුතුයි.

මැතිවරණ නිතියක් උල්ලන්ගනය වෙනවානම් එකට ක්‍රියාත්මක වෙන්න මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න අවශ්‍ය නෑ ඔහුන්ට යම් සිද්දියක් දැක්කනම් මැදිහත්වෙන්න පුලුව

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *