පළාත් සභා ක්‍රමය ඉදිරියටත් ගෙනයනවා

පළාත් සභා ක්‍රමය දැනට පවතින ආකාරයෙන්ම ඉදිරියටත් ගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් සමග පැවැති හමුවකදීයී.

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *