ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනාව නැවතත්

සමගි නිශ්ශංක දිසානායක ඩීඑන්ඒ පක්ෂයට

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ වන්නේ දිත්‍රික්කයේ ප්‍රතික්ෂේප වූ නාමයෝජනාව ් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් පසුව නැවතත් ලැබී තිබෙනවා
ඒ පිළිබඳව දැනුම් දීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා
මෙහිදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සභාපති මොහාන් පෙරේරා ද මහතා සඳහන් කර සිටියේ
ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳව නඩුකරයක් පැවරූ බවත් එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය අපේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම වැරදියි කියලා තීන්දුවක් දුන්නා
අපිට වන්නියට පෙර පරිදිම තරග කළ හැකි අපේ නායම යෝජනාව ක් දැන් තේරීම් බාර නිලධාරී විසින් පිළි අරගෙන තියෙනවා
අපිට ඒකට අංක හෙට අනිද්ද හම්බවෙයි
ලංකාවේ දිස්ත්‍රික්ක විසිදෙකටම නාමයෝජනා ඉදිරිපත් කළ පක්ෂ තුනෙන් එකක් අපි

වන්නේ දිස්ත්‍රික්කයේ සමග ජන බලවේගයේ සංවිධායකවරයෙකු වූ නිශ්ශංක දිසානායක මහතා ඩීඑන්ඒ පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා
ඔහු මේ අදහස් දක්වමින් කියා සිටියේ මග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මඩේ සිටවූ කෝටුවක් මෙන් එහෙට මෙහෙට වැනෙන බවයි .
, ජානක පෙරේරා ඝාතනය කර බෝම්බකරු අල්ලා දුන්නේ මමයි ඒ නිසා මට මරණ තර්ජන ආවා මම හැංගිලා හිටියේ
මං ගැන සජිත් මහත්තයාට කියලා මාව එතනින් කැපුවා

දමිතා අබේරත්න මහත්මියද මෙහිදී අදහස් දැක්වු

What's your reaction?

Related Posts

1 of 514

Leave A Reply

Your email address will not be published. Required fields are marked *