ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංදානයමොහාන් පෙරේරාසභාපති

මහ මැතිවරණ පටන් ගැනීමට පෙර බලය ලබා ගත්ත පක්ශ ගැන අපේක්ශාවෙන් හිටියේ නෑ

මේක 2014 ඉදලා පැලෑන් කරලා කරපු දෙයක්
අලිරාජා සුබාස්කරන් මේක කලේ එයාලට අවශය අය පාර්ලිමේන්තු යවන්න

බිලියන 1.2 ක් මේ මැතිවරණයට ඔවුන් වියදම් කරලා තියෙනවා

මට කලින්ම මේක ආවා මම එයලාට කිවුවා අලිරාජා එක්ක යන්න එපා කියලා

තලපති විජේ හරහා ඉන්දියාවේ ප්‍රතිරූප මවලා ලංකාවේ ඊලමක් හදන්න වුවමනාව තියෙන්නේ

ප්‍රභාගනේශන් හොරෙන් ගිහින් සම්මුතියකට ඇවිලා ලයිකා මොබයිල් එක්ක

මම පක්ශ ඇතුලේ අරගලයක් කලා කාලයක් යනකන් මම කිවුවා මේක කරන්න බෑ කියලා

අපි කාගෙවත් රූකඩ වෙලා ජනමත වලට යන්න කැමති නෑ

මාව මේ පක්ශයෙන් ඉවත් කරනවනම් මට බිලියන 1.5ක් ගෙවන්න ඕනේ මම ණඩු පවරලා තියෙන්නේ

මට සතුටුයි එයාගේ කැම්පේන් එකට නවත්වන්න මට ලක්ශ 6යි ගියේ එයා බිලියන 1.2 ක් වියදම් කරපු එක

අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා තියෙනවා ඒක හොදයි නැත්නම් පොඩි පොඩි පක්ශ ජනාධිපති තුමා නටවන්න පටන් ගන්නවා

මේ පොඩ් පොඩි පක්ශ වල සෙල්ලම නවත්තපු එක හොද දෙයක් ලොකු බලයක් ඔබට ලැබිලා තියෙන්නේ මේක නරක විදියට භාවිතා කරන්න එපා

මම ලංකාවට වියාපෘති 100ක් වගේ ගෙන්න බලාපොරොත්තු වෙනවා

ටෙලිකොම් එක අලිරාජා සුභාස්කරන්ට විකුණන්න නම් එපා එහෙම උනොත් ටැක්ස් නැති රටවල් වලින් මිනිට් ගන්න

මේක දුන්නොත් උපහාර සේවය තියෙන නිසා රාජය සේවකයන්ගේ සියලු තොරතුරු තියෙනවා මහ බැංකුවට වත් නවත්වන්න බෑ වෙන රටවල් වලට මුදල් යනව එක

ජනාධිපති තුමාට බලයක් තියෙනවා ඒ නිසා මේ අයට මේවා දෙන්න එපා රංජන් ගැන කතා කරන්න මම කැමති නෑ

අලි රාජා මහ සල්ලි කාරයෙක් නෙමේ උදේ ඉදලා රෑ වෙනකන් බොන කෙනෙක් වටේ ඉන්න මිනිසුන් මෙයාගෙන ගහ ගන්නවා හොදට මම ඒක දන්නව

ජනාධිපති තුමාගේන් මම ඉල්ලනවා දෙමළ පක්ශ වලට උදව් කරන්න එපා දෙමළ මිනිසුන්ට උදව් කරන්න ඉන්දියන් මහ කොමසාරිස් කැරකෙනවා වැඩී දැන්

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *