අජිත් ජයසුන්දර
සත් ජනබලකාය ලෙකම්
අපි අද ආවෙ විශෙශ පැමිනිල්ලක් ඉදිරිපත් කරන්න . මේ රටේ හැමෝටම නීති පොදුයි.ඒකට කුලභේද අදාළ නැ. අපෙ එක්සත් ජාතික හඩෙ අපෙක්ශිකාව අනුරාදා ගුරුගෙ දියත උයන ප්‍රදේශයට ගිහින් තිබෙනවා . ඇයට අවශ්‍ය ඡායාරූප ප්‍රමාණයක් අරන් තිබෙනවා. සල්ලි දීල තමා ඇතුලට ගිහිල්ලා තියෙන්නේ. ඒකෙ ලොකු මහත්තයා කියලා ෆොටෝ ගහන්න එපා කියලා.
අපේ පක්ෂය පල්ලෙහාට දාන්න මේ රජයේ නිලධාරීන් කරන කුමන්ත්‍රණයක්. මේ වෙච්ච අසාධාරණයට තමා අපි මැතිවරණ කොමිසමට ආවේ.
අනුරාදා ගුරුගෙ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ
හර්ශන රුක්ශාන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ කොලොන්නාව අපෙක්ශක