විදුලි බිල අඩුකිරීම පිළිබඳව හා ඉන්ධන මිල අඩු කිරීම ගැන ටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා
විදුලි බිල අඩුකිරීමේ හැකි තත්ත්වයක් තියෙනවා
ඉන්ධන මිල අඩු කළේ ඉතා සුළු වශයෙන්
මෙය ජනතාවට ප්‍රශ්නයක් දුන් පොරොන්දු ඉටු කරන්න
විදුලබල මණ්ඩලයේ ලාභය ලැබුණේ සේවකයන්ගේ දක්ෂතාවයෙන් නෙමේ ලයිට් බිල වැඩි කරලා ඒක බෙදා ගන්ඩ සේවකයන්ට අයිතියක් නෑ
හැබැයි විදුලි බල මණ්ඩලයේ කාලෙකින් පඩි වැඩිවීමක් සිදුවෙලා නෑ