කෘෂිකර්මාන්තය සහ පොල්වගාව නවීකරණය කිරීම තම අපේක්ෂාව බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දඹදෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
මේ අතර ගීතා කුමාරසිංහ දැරූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට සෞඛ්‍ය රාජ්‍ය ඇමති ධූරයේද දැනට කටයුතු කරන සීතා අරඹේපොල ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.