පැරණි දේශපාලන ක්‍රමවේදය අවසන් කරන බව අනුර කියයි

වතුකරයේ ජනතාව රවටා ඡන්දය ලබා ගැනීමේ පැරණි දේශපාලන ක්‍රමවේදය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

තලවකැළේ පැවැති ජන රැලියකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 737

Leave A Reply

Your email address will not be published. Required fields are marked *