පිටසක්වල ජීවීන් සොයා උඩුගුවනට යන අභ්‍යවකාශ යානය

පිටසක්වල ජීවීන්ගේ සලකුණු සෙවීම සඳහා ෆ්ලොරීඩාවෙන් Europa Clipper නම්, අභ්‍යවකාශ යානය පිටත්වීමට නියමිත බව නාසා ආයතනය පවසනවා.

එහි ගමනාන්තය, බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂගතවන ගැඹුරු චන්ද්‍රයෙකු බව සඳහන්.

එය බ්‍රහස්පතිගේ චන්ද්‍රයා Europa ලෙස නම් කර තිබෙනවා.

නාසා විද්‍යාඥයින් සැක පළ කරන්නේ, පෘථිවියේ ජල ප්‍රමාණය මෙන් දෙගුණයක් විශාල සාගරයක් ඒ මත තිබිය හැකි බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *