පුත්තලම දිස්ත්‍රික්කයේ සුවසැරිය සේවාව නතර කරයි?

1990 සුව සැරිය සේවාව කළුවරගස්වැව ප්‍රදේශ‍යෙන් ඉවත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පවසනවා.

ඔහු මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ අද (20) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතර තුරදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

” පුත්තලම ප්‍රදේශයේ කළුවරගස්වැව පොලිස් ස්ථානයේ තිබුණු සුවසැරිය තබ්බෝව ප්‍රදේශයට ගියාම සුවසැරිය නිලධාරින්ට පහර දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිතුමා කිව්වා පුත්තලමේ ඩීඅයිජීතුමාට ඒක නිර්දේශ කරලා ඒ සම්බන්ධව හොයන්න ඕනි කියලා, ඒත් කිසි දෙයක් වෙන්නෑ. අපි අද කළුවරගස් වැව සුවසැරිය ඉවත් කරනවා. පුත්තලමට දිස්ත්‍රික්කයේත් – ජීවිතය බේර ගන්න යන මිනිසුන්ට තඩි බාලා ගහනවා නම් මේක කරන්න බෑ. 38 දෙනෙක් අපි හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙනියනවා පුත්තලම දිස්ත්‍රික්කයේ දවස තුළ. අපිට පුත්තලම් දිස්ත්‍රික්කය තුළින් මේක ඉවත්කර ගන්න වුණොත් 1200 ගාණකට ගැටලුවක් වෙනවා. ඇමතිතුමා මේ පිළිබඳව ක්‍රියාත්

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *