පුත්තලමේදි සජිත් කියු දේ

චරිත ඝාතනයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් බලය පෙන්වීමට උත්සාහ දැරීමට වඩා
කළ යුත්තේ රටේ සංවර්ධනය උදෙසා කටුයුතු කිරීම බව විපක්ෂ නායක සජිත්
පේ්්‍රමදාස මහතා පවසනවා.
පුත්තලම ප්‍ර දේශයේ පැවති වැඩසටහකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව
සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *