පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු හයකට වරෙන්තු

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාවට අදාළව ඇප මත මුදාහැර සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු හයදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවේ අද දිනයේ කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි අදාළ සැකකරුවන්ට මෙලෙස වරෙන්තු නිකුත් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *