පොල්වතුර වලින් මිලියන 3,439ක්

පෙබරවාරි මාසයේ පොල් වතුර අපනයනයෙන් රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා තිබෙනවා.

පසුගිය වසරේ පෙබරවාරි මාසය හා සැසදීමේ දී එය රුපියල් මිලියන 734 ක ඉහළ යාමක් බවයි පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.

පෙර වසරේදී පොල් වතුර අපනයනයෙන් උපයා ගත් මුදල රුපියල් මිලියන 2,705ක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *