පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා අද පෙරවරුවේ ලබාදුන් ප්‍රකාශ

මැතිවරණය හේතුවෙන් ප්‍රමාදවු පොලිස් පැමිණිලි සති 02 තුළ විමර්ශන කිරීමට වැ/බ පොලිස්පතිගෙන් උපදෙස්
පොලිස්පති මහජන සහන දිනය 11 දා සිට නව පොලිස් මුලස්ථානයේදී යළි ඇරඹේ
අන්තර්ජාලය හරහා මුදල් වංචාකළ විදේශිකයන් පිරිසක් CID අත්අඩංගුවට ගොඩනැගිලි කුලියට දෙන අයට පොලිසියෙන් දැනුම්දීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක නිළධාරීන් ඉවත්කිරීමක් සිදුව නොමැති අතර තාක්ෂණික කරුණ පැහැදිලි කරනවා.
පෞද්ගලික ආරක්ෂාව සදහා ලබාදී තිබු ගිණිඅවි පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශ සමාලෝචනය ගැනද අදහස් දක්වනවා.
පොලිස් සම්මුඛ පරීක්ෂණ ගැන
ප්‍රභූ ආරක්ෂකට යොදවා සිටි නිළධාරීන්ගේ ස්ථාන මාරු පිළිබඳව
ලසන්ත ,තාජුඩීන් ඝාතන විමර්ශන ගැන අවධානය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *