පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහල් තල්දූව

මුළු දිවයිනම ආභරණය වන පරිදි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකයි 

තැපැල් ඡන්දය නිසා ආරක්ෂාව ඉල්ලලා තියෙන හැම තැනකටම පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

මේ වනතුරු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැහැ සුළු පැමිණිලි 120 ලැබී තිබෙනවා

ඊයේ දිනවන විට අපේක්ෂකයන් පස්දෙනෙක් ආධාරකරුවන් 120 සහා පෞද්ගලික වාහන 30ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.

ජනාධිපතිවරණයට වඩා මේ මැතිවරණයට වැඩි පිරිසක් ආරක්ෂාවට යොදවන්න සිදු වෙලා තියෙනවා ඒ අපේක්ෂකයන් ගණන වැඩිවීම නිසා.

ආරක්ෂාව සඳහා නිලධාරින් වැඩි කිරීමේදී ප්‍රශ්නයක් තියෙනවා ඉන්න නිලධාරින් තමයි යොදවන්න වෙන්නේ

නිලධාරීන් කළමනාකරණය කරලා ආරක්ෂාව සපයනවා. ..

What's your reaction?

Related Posts

1 of 363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *