පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා අද පස්වරුවේ ලබාදුන් ප්‍රකාශ

බදුල්ල -දුන්හිද KDU බස් අනතුර

නානුඔය රදැල්ල බස් අනතුර

ඊයේ දිනයේ 62 තුවාල ලබලා
මාරක රිය අනතුරු දත්ත සදහන් කරනවා.

වැලිපැන්න T 56 ගිණිඅවියක් සමග අයෙක් අත්අඩංගුවට.හිටපු STF භටයෙක්.අපරාධකරුවන් සමග සබදතා පවත්වන බවට නිරීක්ෂණයවේ.

වෙඩිතබා මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකළ බවට සැක පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට.දින කිහිපයකින් මනුෂ්‍ය ඝාතනයකට සුදානම්ව සිට ඇත( හමුවු ආයුධයක ජායාරූප එවනවා)

බෑවුම් වල වාහන ධාවනය සහ සමාජ මාධ්‍ය වල සංසරණය වන KDU බස්රථය පිළිබඳව

කොට්ටාව ගරාජයක හමුවු වාහනය පිළිබඳව

තෙල්දෙනියේදී හමුවු වාහනය පිළිබඳව

පොලිසිය 1997 අංකය හදුන්වාදුන් නිසා නීති විරෝධී වාහන ගැන තොරතුරු පොලිසියට ලැබෙමින් තිබෙනවා

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *