පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයේ වින්දිත පවුල්වල සාමාජිකයින් හමුවෙයි

පාස්කු දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ නිරීක්ෂණය සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද එක්වූ අතර එහිදී පොලිස්පතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට ද පැමිණියා.

අනතුරුව පොලිස්පතිවරයා ප්‍රහාරයේ වින්දිත පවුල්වල සාමාජිකයින් ද හමුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *